සුපිරි සඳක් අද දිනයේදී ජනතාවට දැක ගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අද දිනයේදී සදෙහි විශාලත්වය සියයට 14 කින් වැඩි බවයි.

එහි දීප්තිය සියයට 30 කින් පමණ වැඩි බවද මහචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවා.

එමෙන්ම නැවත වරක් මෙවැනි සදක් දැකගත හැකි වන්නේ 2037 වසරේ ජනවාරි මාසයේ දී බවයි ඔහු සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/08/CHANDANA-JAYARATHANE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content