අද මධ්‍යම රාත්‍රීයේ සිට මිල්කෝ කිරිපිටි මිල පහළට

අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහත දමන බව මිල්කෝ සමාගම පවසනවා.

ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක පැකට්ටුවක් රුපියල් 190 කින් අඩු කර තිබෙනවා.

එමෙන්ම ග්‍රෑම් 400 ක කිරි පිටි පැකට්ටුවක මිලද රුපියල් 75 කින් අඩු කර ඇති බවයි එම ආයතනය මහජනතාවට දැනුම් දෙන්නේ.

WhatsApp Group

Skip to content