අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහත දමා තිබෙනවා.

මේ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් පහත දමා තිබෙනවා. එහිදි මෙම ගෑස් සිලින්ඩරයේ මිල සටහන් වන්නේ 3790 ක් ලෙසයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 60 කින් පහත දමා ඇති අතර කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක් ද රුපියල් 28 කින් අද මධ්‍යම රාත්‍රීයේ සිට පහත යනු ඇතැයි ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සදහන් කර සිටියා.

WhatsApp Group

Skip to content