අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව බස් ගාස්තු සියයට 4.01කින් ඉහළ දමනු ඇති.

කෙසේ වෙතත් අවම බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොවන බවයි ජාතික ගමනාගමන මණ්ඩලය සදහන් කළේ.

එමෙන්ම නව ගාස්තු සංශෝධනයට අදාළව අධිවේගි මාර්ග බස් ගාස්තු ද ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමග පැවැති සාකච්ඡාවෙන් පසුව බස් සංගම් නියෝජිතයින් මෙලෙස මාධ්‍යට අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/09/BUS-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content