අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල සංශෝධනය කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එහි සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියේ ලෝක වෙළදපලේ ගෑස් මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන මෙම සංශෝධනය සිදුකරන බවයි.

ගෑස් මෙටි්‍රක් ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් 78 සිට 85 දක්වා ඉහළගොස් ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධයන සම්බන්ධයෙන් අද නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content