ඉන්දීය සාගර කලාපීය රටවල් 28ක සහභාගීත්වයෙන් අද පෙරවරුවේ සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව මෙරට තුලදී අද පෙරවරු 9.30සිට 11.30 දක්වා ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් කේන්ද්‍රකර ගනිමින් එය පැවැත්වීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් අදහස් පල කල ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා.

https://www.vnews.lk/storage/2023/10/SUDANTHA-RANSINGHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content