කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

මේ අතර කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද දිනයේ දී විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත භාරදීමට නියමිතය.

වී FM නාලිකාවේ Youtube විකාශය කෙරෙන පාර්ලිමේන්තු සජීවි විකාශය ඉහතින් දැක්වේ.

WhatsApp Group

Skip to content