පාර්ලිමේන්තුට අදත් පෙරවරු 09.30ට ආරම්භ වුණා.

අද දිනයේදී ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත, ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්බන්ධයෙන් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

මේ අතර එකතු කළ අගය මත බදු බදු සංශෝධන පනත් කෙටුම්පත ඊයේ වැඩි ඡන්ද 24න් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ඊට අදාළව පැවැති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 59ක් හිමිවු අතර විපක්ෂය හිමිවුණේ ඡන්ද 35ක් පමණයි.

WhatsApp Group

Skip to content