පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වුණා.

අද පෙරවරු 09.30 සිට පෙරවරු 10 දක්වා කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න සඳහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව පෙරවරු 10 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීම සඳහා වෙන් කර තිබෙනවා.

ඉන්පුසව ඊයේ දිනයේදී විවාදයට ගනු ලැබූ සුරක්ෂිතලත් ගනුදෙනු, භාර ලදුපත් සංශෝධන ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් පිළිබඳ විවාදය අද දිනයේත් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

WhatsApp Group

Skip to content