අද දින දිවයින පුරා රෝහල්වල නිහඩ විරෝධතාවයක් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා.

අද දහවල් 12 සිට සවස 2 දක්වා මෙම විරෝධතාවය දැක්වීමට නියමිත බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ.

වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් රට හැරයාම හේතුවෙන් රෝහල් ක්ෂේත්‍රය තුළ ඇති වී තිබෙන ගැටලුකාරි තත්ත්වයට පියවරක් ගන්නා ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා.

https://www.vnews.lk/storage/2023/09/CHAMIL-WIJESINGHE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content