අද දිනය තුල දුම්රිය වාර කිහිපයක ප්‍රමාදයක් සිදු වන බව දූම්රිය පාලක මැදිරිය පවසනවා.

ඒ කොළඹ – මහනුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ හලාවත – කොටුව කාර්යාල දුම්රිය කාර්මික දෝෂවලට ලක්ව තිබිම හේතුවෙන්.

එම කාර්මික දෝෂ හේතුවෙන්, එම මාර්ගයන්හි දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content