අද (04) රාත්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වනවා.

ඉන්ධන මිල සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අද දිනයේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරපත් කිරීමට නියමිතව ඇති බවයි තොරතරු වාර්තා වී තිබුණේ.

මාර්තු මස මුලදී මිල සංශෝධනයක් සිදුවිය යුතුව තිබුණද එහිදී මිල සංශෝධනයක් සිදු නොකිරීමටයි රජය තීරණය කළේ.

WhatsApp Group

Skip to content