සෞඛ්ය අමාත්යාංශයේ අතුරු වෛද්ය සේවාවේ පුහුණු පාඨමාලා 05 ක් සඳහා (පාසල් දන්ත චිකිත්සක, සෞඛ්ය කීට විද්යා නිලධාරි, ඛන්තු රේඛණ ශිල්පී, මහජන සෞඛ්ය රසායනාගාර ශිල්පි, ඖෂධ සංයෝජක) බඳවා ගැනීමට, 2018,2019 සහ 2020 යන වර්ෂවල දී ජීව විද්යා විෂය ධාරාවෙන් හෝ භෞතික විද්යා විෂය ධාරාවෙන් අ.පොස.ස (උසස් පෙළ) විභාගය සමත්, අවශ්ය සුදුසුකම් සහිත සිසු සිසුවියන්ගෙන් 2024.03.22 දින සිට 2024.04.25 දින දක්වා මාර්ගගත ක්රමවේදයට (Online) ඔස්සේ අයදුම්පත් කැඳවනු ලැබේ.
වැඩිදුර තොරතුරු 2024.03.22 දින රජයේ ගැසට් පත්රය මගින් සහ www.healh.gov.lk අමාත්යාංශ නිල වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි බව සෞඛ්ය අමාත්යාංශය නිවේදනය කරයි.

WhatsApp Group

Skip to content