සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතුරු වෛද්‍ය සේවාවේ පුහුණු පාඨමාලා 05 ක් සදහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැදවීමට තීරණය කර තිබෙනවා.

පාසල් දන්ත චිකිත්සක, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරි, ඛන්තු රේඛණ ශිල්පී, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පි, ඖෂධ සංයෝජක යන පාඨමාලාවන් සදහායි මෙලෙස අයදුම්පත් කැදවනු ලබන්නේ.

මේ සදහා බඳවා ගනු ලබන්නේ 2018, 2019 සහ 2020 යන වර්ෂවල දී ජීව විද්‍යා විෂය ධාරාවෙන් හෝ භෞතික විද්‍යා විෂය ධාරාවෙන් අපොස උසස් පෙළ විභාගය සමත් අවශ්‍ය සුසුකම් සහිත සිසු සිසුවියන්ගෙන් වන අතර 2024.03.22 දින සිට 2024.04.25 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවනු ලබනවා.

 

WhatsApp Group

Skip to content