විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් ඊයේ දිනයේ සිට අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

මීට අමතරව ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ද මෙම ගැසට් නිවේදනය මගින් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content