මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමු වී තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ පොළොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් විසින් මෙම අතිශය දුර්ලභ ශිලා ලේඛනය සොයාගෙන ඇති බව සඳහන්.

මෙම ශිලා ලේඛනය පිටපත් කිරීම සඳහා මසකට අධික කාලයක් ගත වන බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම ශිලා ලේඛනය දිගින් අඩි 45 ක් සහ උසින් අඩි 18 ක් පමණ වන බව සඳහන්.

WhatsApp Group

Skip to content