අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් සිසුන් 20 දෙනා ඇප මත මුදාහැර තිබෙනවා.

ඔවුන් ඊයේ රාත්‍රියේ අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හරින ලෙසයි.

එමෙන්ම ලබන 14 වැනිදා නැවත ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.

WhatsApp Group

Skip to content