නීති විරෝධිව මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් සිව්දෙනා නිදහස් කර තිබෙනවා.

කයිට්ස් මහේත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ.

බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම, මසුන් ඇල්ලීම සහ මෙරට මුහුදු සීමාවේ තහනම් පන්ක්‍රම භාවිත කිරීම ඇතුළු චෝදනාවන්ට මෙම ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ චෝදනාවන්ට ඔවුන් අධිකරණයේ වරද පිළිගත් අතර වසර 05කට අත්හිටවු සිරදඩුවම් නියම කර නිදහස් කෙරැණා.

WhatsApp Group

Skip to content