අඩු ආදායම්ලාභීන් සදහා නිවාස ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ මේ යටතේ නිවාස 1996ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.

චීන ආධාර යටතේ ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content