පොසොන් පොහොය මූලික කරගනිමින් අනුරාධපුරයේ අටමස්ථාන වැදපුදාගැනීම සදහා පැමිණෙන ජනතාවට අනුරාධපුරයේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් දැනුම් දීමක් සිදුකරනවා.

එහිදි උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පූජා භූමිය අපවිත්‍ර නොකර හැකි පමණින් පරිසරය පිරිසිදු කිරීමට දායකත්වය දක්වන ලෙසයි.

WhatsApp Group

Skip to content