අගහරු ග්‍රහයාගේ ද්‍රව ජලය සහිත ජලාශ තත්ත්වයක් පවතින බව විද්‍යාඥයින් හඳුනාගෙන තිබෙනවා.

අඟහරු ග්‍රහයා වෙත නාසා ආයතනය විසින් 2018 වර්ෂයේදී ගුවන් ගත කරන ලද ඉන්සයිඩ් ලැන්ඩර් නම් යානයෙන් එම දත්ත විශ්ලේෂණය කර ඇති බව වාර්තා වනවා.

මෙම ග්‍රහයාගේ ද්‍රැවවල අයිස් වූ ජලය සහ වායුගෝලයේ වාෂ්ප තිබීම පිළිබදව සාක්ෂි පැවතියද එම ග්‍රහලෝකයෙන් ජලය හඳුනාගත් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

WhatsApp Group

Skip to content