පාසල් රැක ගැනීම වෙනුවෙන් අධ්‍යාපන බලධාරීන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

මේ වන විට පාසල් 800 ක් වැසී ගොස් ඇති බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලේ .

කොළඹ වැල්ලවත්ත වෛශාක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සියලු පාසල් ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ දියුණුවක් ලබා ගෙන ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/10/DINESH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content