ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් අභිනන්දන සම්මානය පිරිනමා තිබෙනවා.

ඒ රනිල් වික්‍රමසිංහ මහතා නිතිඥ දිවියේ වසර 50 ක් සම්පූර්ණ කිරීම හේතුවෙන්.

නීති ක්ෂේත්‍රයට වසර 50 ක සේවයක් ඉටු කළ ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සාමාජිකයින් ඇගයීම වෙනුවෙන් මෙම සම්මාන උළෙල කොළඹදී පවත්වනු ලැබුවා.

කාණ්ඩ 3 ක් යටතේ මෙහිදි සම්මාන පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

එමෙන්ම මෙහිදි නීතිඥවරු 26 දෙනෙකුට සම්මාන ලබා දුන්නා.

WhatsApp Group

Skip to content