මාර්තු 03 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීම සදහා පාර්ලිමේන්තුව, රජය සහ ජනාධිපතිවරයා බැදී සිටින බවට අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.

එතුමන් පැවසුවේ මැතිවරණය පැවැත්වීම සදහා මුදල් නිදහස් කරන ලෙස පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝගයක් ලබා දුන්නද රජය විසින් එය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවයි.

https://www.vnews.lk/storage/2023/03/KADINAL-EDIT-01.mp3?_=1

මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මත පළ වුණා.

https://www.vnews.lk/storage/2023/03/MIX-EDIT-1.mp3?_=2

WhatsApp Group

Skip to content