පෘතුගාල අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

පෘතුගාල අග්‍රාමාත්‍ය ඇන්ටෝනියෝ කොස්ටාට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා විමර්ෂණය කිරීම සඳහා ඔහු ධුරයෙන් ඉල්ලා අස්වු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

පෘතුගාලයේ සිදුකෙරෙන හයිඩ්‍රජන් වායු ව්‍යාපෘති හා ලිතියම් කර්මාන්තයේ සිදුවන දුෂණ සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වී තිබෙනවා.

WhatsApp Group

Skip to content