අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ ඊයේ (මාර්තු 25) චීනයේ බීජිං නුවරට පැමිණියේය. විදේශ කටයුතු විධායක උප අමාත්‍ය සන් වෙයිඩොං (Sun Weidong)  සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා වැඩබලන තානාපති කේ.කේ. යෝගානන්දන් එහිදී අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබීය.

චීනයේ ප්‍රමුඛතම වාර්ෂික ජාත්‍යන්තර සමුළුව වන බොආඕ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස චීන රජයෙන් කෙරුණු ආරාධනාවක් අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා (24) සවස චීනයේ බීජිං  නුවර බලා පිටත්ව ගියේය.

WhatsApp Group

Skip to content