අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා අද දින  චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා .

චීන අග්‍රාමාත්‍ය ලී  කිඉයාන් මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා එම සංචාරයේ නිරත වනු ඇති .

අග්‍රාමාත්‍යවරයා මාර්තු 25වනදා  සිට 30 වනදා දක්වා  චීන සංචාරයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා .

එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිතයි .

WhatsApp Group

Skip to content