අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා.

එහිදී දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම, කාන්තා ව්‍යවසායකත්ව වර්ධනය කිරීම මෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශ නගාසිටුවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබුණා.

WhatsApp Group

Skip to content