අකුණු සැර වැදිම හේතුවෙන් ගවයින් සිව් දෙනෙකු ජිව්තක්ෂයට පත් ව තිබෙනවා..

නාවලපිටිය ගලමුදුන වතුයායේ තෘණ කැම සදහා ගැට ගසා සිටි ගවයන් සිව්දෙනෙකු මෙලෙස ජිවිතක්ෂයට පත් වි ඇති බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.
අකුණු සැර පතිත වි ඇති ස්ථානායේ විශාල වලක් ද හැරි ඇති බවත්, මියගිය සතුන්ගේ වටිනාකම ලක්ෂ අටක් වන බවත් ගොව්පොල හිමිකරු සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content