2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නිවේදනය කර තිබෙනවා.

සිය x සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමිනුයි ඔහු මේ පිලිබඳ දන්වා ඇත්තේ.

ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට තමන් සමග එක්වන ලෙස සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආරාධනා කරන බව ඒ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමේ වැඩිදුරටත් සඳහන්කර තිබෙනවා.

WhatsApp Group

Skip to content