මේ දිනවල ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ පවතින කාලගුණ තත්ත්වය හමුවේ ඩෙංගු රෝගය ද වැඩි වශයෙන් ව්‍යාප්තව පවතින බවයි.

එමෙන්ම පාචනය සහ ළමුන් තුළ හතිය රෝගය ද දක්නට ලැබෙන බවයි.

https://www.vnews.lk/storage/2023/10/DEEPAL-PERERA-EDIT-01-.mp3?_=1

මේ ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වු රිජ්වේ ආර්ය ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා.

https://www.vnews.lk/storage/2023/10/DEEPAL-PERERA-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content