වැල්ලවාය පොලිස් වසමේ ඇල්ලපාර ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකින් ළමයින් හතරදෙනෙකු අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.

අවුරුදු 16,14 වියෙහි පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකු සහ 15 හැවිරිදි වියෙහි පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකු මෙලෙස අතුරුදන්වී  ඇත.

මෙම ළමයින් සිව්දෙනා ළමා නිවාසයට නොදන්වා පිටවගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.

WhatsApp Group

Skip to content