ළමා ආරක්ෂණය පිළිබද කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබෙනවා.

මෙරට දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ අරමුණින් ළමා ආරක්ෂාව පිළිබද අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා පත්කළ කමිටුව විසිනුයි මෙම වාර්තාව භාර දුන්නේ.

විවිධ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වූ දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ සමස්ත සුභසාධනය පිළිබද මෙමගින් පු`ඵල් අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content