පළපුරුදු කණ්ඩායමකට මිස ව්‍යවස්ථාව පිළිබදව නොදන්නා ළදරුවන් සමග රටක් කිරීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එමෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට වත්මන් රජය නගන චෝදනා අසත්‍ය බවයි පන්නල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.

WhatsApp Group

Skip to content