ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබදව දැනුම් දීම සදහා ක්ෂණික දුරකතන අංකයක් හදුන්වාදී තිබෙනවා.

ඒ අනුව 1907 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඒ පිළිබද තොරතුරු ලබාදිය හැකිවනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසිනුයි මෙම දුරකතන අංකය ප්‍රකාශයට පත්කර ඇත්තේ.

රටතුළ ව්‍යාජ වෛද්‍යවරුන් 40000ක් පමණ සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමව සදහන් කළේ.

WhatsApp Group

Skip to content