දේශපාලන බලපෑම්වලින් තොරව රට තුළ නීතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

කොළඹ පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.

ඇය කියා සිටියේ දුෂිතයින්ට එරෙහිව නිසැක වශයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවයි.

WhatsApp Group

Skip to content