හොලිවුඩ් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන 96 වන ඔස්කා සම්මාන උළෙල ලොස් ඇන්ජලිස්හි ඩොල්බි රඟහලේදී පැවැත්වුණා.

සම්මාන උළෙල කවුරුත් පුදුමයට පත් කරමින් Jhon Cena ” Best Costume Desing ” සම්මානය වෙනුවෙන් නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කරන්න වේදිකාවට පැමිණ ඇත්තේ නිරුවතින් වීම විශේෂත්වයකි.

එය කාගෙත් මවිතයට පමණක් නොව හාස්‍යයට ද හේතුවක් වී තිබුණ බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content