හෙරොයින් ග්‍රෑම් 08ක් සමග රත්මලාන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව අදාළ වැටලීම සිදුකර ඇත්තේ ගල්කිස්ස පොලිසිය විසින්.

අදාළ සැකකාරිය අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content