හෙට සිට ආසියානු කුසලානයේ ක්‍රිකට් තරග පැවැත්වෙන දිනයන් වලදී කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අද දිනයේදී දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නියමිත බවයි පොලිසිය කියා සිටියේ.

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග හෙට සිට 15 වන දා සහ අවසන් මහා තරගය පැවැත්වෙන 17 වන දා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content