කොළඹ ආශ්‍රීත ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 11, 12, 13 ,14, 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

හෙට පෙරවරු 08 සිට පැය 16ක් මෙලෙස අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.

 

WhatsApp Group

Skip to content