හිස්බුල්ලා සටන්කාමීන් විසින් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අඩු ජනගහනයක් සිටින ඊශ්‍රායලයේ ගෝලාස් හයිට්ස් ප්‍රදේශයට රොකට් ප්‍රහාර 100 ක් පමණ එල්ල වී ඇති බවයි.

කෙසේ වෙතත් ඊශ්‍රායලය සඳහන් කළේ එම රොකට් ප්‍රහාර හමුවේ කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි.

WhatsApp Group

Skip to content