මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන සිදු කර මුදල් ලබාගැනීමේ සිද්ධියේ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී තිබෙනවා.

තමන්ට මරණ තර්ජන එල්ලවන බවට හිටපු සභාපතිවරයා කිරුලපන පොලිසියට පැමිණිලි කර තිබුණේ පසුගිය 16 වනදායි.

ඒ අනුවයි එහි පරික්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශයට වෙත භාරදී ඇත්තේ.

WhatsApp Group

Skip to content