හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිද ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නීතිවිරෝධී ලෙස එකලස් කළ ලියාපදිංචි නොකළ සුඛෝපභෝගි මෝටර් රථයක් සන්තකයේ තබා ගැනිමේ චෝදානවට අදාළව ඔවුන් දෙදෙනාව පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.

WhatsApp Group

Skip to content