ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක් ලබා ගැනීමට රජය සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්සාමි මහතා මේ බව අනවාරණ කළා.

ඉන්දියාවෙන් විදේශ මුදල් හුවමාරැ පහසුකම යටතේ මෙම ණය මුදල ලබා ගැනීමට අපේක්ෂිතයි.

අදාළ ණය මුදල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළද කටයුතු සදහා යෙදා ගනු ඇති බවයි හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්සාමි මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content