හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතා ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා .

මියයන විට ඒ මහතා 75 වියේයි පසුවුණේ .

ඒ මහතා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 30 වන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළා .

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති බවයි අප වාර්තා කරු සදහන් කලේ .

 

WhatsApp Group

Skip to content