රක්ෂිතබන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට ඇප ලබා දී තිබෙනවා.

ඒ, ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින්.

රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000 ක මුදල් ඇපයක් මතයි ඔහු මුදා හැර ඇත්තේ.

නීතිවිරෝධි ලෙස සුඛෝපභෝගි රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content