හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කරලියද්ද මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා.

තිස්ස කරලියද්ද මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදවච්චිය හිටපු ආසන සංවිධායක වරයාද වනවා.

සමගි ජන බලවේගය හා එක්වූ ඔහුව මැදවච්චිය ප්‍රදේශයේ සම සංවිධායකවරයා ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content