සබරගමුව පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට රත්නපුර මහාධිකරණ විසින්නියම කර තිබෙනවා.

ඒ, 2015 ජනාධිපතිවරණයේදී එවකට අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාව සරසමින් සිටි ආධාරකරුවන් පිරිසකට වෙඩි තබා එක් අයෙක් ඝාතනය කර, තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව එවකට නියෝජ්‍ය ඇමති ලෙස සිටි ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීමේ චෝදනාවට අදාළවයි.

මෙම දඬුවම ලබා දෙමින් මහාධිකරණය විසින් රුපියල් 20,000ක දඩයක් නියම කර තිබෙනවා.

WhatsApp Group

Skip to content