හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සදහා පිටව ගොස් තිබෙනවා.
ගුවන්තොටුපල අප වාර්තාකාරු සඳහන් කලේ ඒ මහතා අද අලුයම ඒ මහතා තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගිය බවයි.
ඒ මහතා සමග තවත් 09 දෙනෙකු යුතු පිරිසක් ද පිටත්ව ගොස් ඇති බව සදහන් .

WhatsApp Group

Skip to content