හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද යාපනයේ සංචාරයක නිරත වුණා.

එහිදි ඔහු සර්ව ආගමික නායකයින් හමු වී සාකච්ඡා පවත්වා තිබෙන බව සදහන්.

උතුරේ ආගමික සංහිදියාව ශක්තිමත් කිරීම සහ උතුරේ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා පවත්වා තිබෙනවා.

WhatsApp Group

Skip to content